Song Illustration

ලෝ සත වෙත සෙත පෑදී

දුව හේෂ්වි මින්රාදී
පද රචනය : චාමර ප්‍රියදර්ශන
තනු නිර්මාණය සහ ගායනය : පැතූ දිද්දෙණිය
2022.12.25

පහනක එළිය

දුව යුනාරා මෙත්සාරී
පද රචනය : චාමර ප්‍රියදර්ශන
තනු නිර්මාණය සහ ගායනය : පැතූ දිද්දෙණිය
✨ පද මාලාව ✨

ආදරබර මව්ගේ ලොවේ

ඔබ රැජිණයි කුමාරියේ

හොඳ ගුණදම් දැනමුතුකම්

ලං කරගන් මගේ දුවේ

ලෝ සත වෙත සෙත පෑදී

මෙත් කරුණා ගුණ ආදී

ගුණදම් රැකගෙන වැඩියන්

දුව හේෂ්වි මින්රාදී

මනු ලොව වෙත ඔබ පැමිණි

කාරිය දැනගෙන දෝණි

නැණ නුවණින් සවිමත් වී

දිවි මඟ ජයගන් දෝණි

🌸 👧 💕 🎶